සමස්ථ නාලන්දාවේ උත්තමාචාරය.

Published On: January 17, 2020Views: 2450 Comments

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජයේ අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්මන් කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වත්මන් උපකුලපති කීර්තිමත් අදී නාලන්දීය , ජනාධිපති බාලදක්ෂ ,නාලන්දා කිර්ති ශ්‍රී මේජර් ජෙනරාල් මිලින්ද පී.පීරිස් RWP RSP USP VSV LOM NDC PSC මහතා 2020 ජනවාරි මස 06 වන දින තෝරා පත් කෙරිණි. කොළඹ කොටුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන මුලස්ථානයේදී එතුමා 2020 ජනවාරි මස 13 වන දින තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී. නාලන්දාවේ යශෝරාව දසත පතුරවමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්මන් ප්‍රධාන කොමසාරිස් ලෙස පත් වූ මේජර් ජෙනරාල් මිලින්ද පී. පීරිස් මහතාණනි ඔබට සමස්ථ නාලන්දාවේ උත්තමාචාරය.

[/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts