විජයග්‍රහණයේ 16 වන සැමරුම

Published On: May 18, 2025Categories: NewsViews: 778By

අපගේ පැවැත්ම වෙනුවෙන් තම රුධිරයෙන් නහවා අවසන
සිරුරම පොළොවට පොහොර කළ,
ඔබේත් මගේත් පියෙක්, සොහොයුරෙක්,මිතුරෙක්,

තම උපන් රටට ණය නැති
ලංකා මාතාවගේ උදාර පුත්‍රයෙක්,
මේ මිහි මත නිදන බව සිහි තබා ගන්න…

විජයග්‍රහණයේ 16 වන සැමරුම අභිමානයෙන් සමරමු !

#NCCUStudios
#38YearsOfDominatus
#WarMemorialDay
#NalandaCollege
#මේසියවසේවසරයි

Share This Story, Choose Your Platform!

Leave A Comment

Recent Posts