අප්‍රේල් 17 සෙනසුරාදා එනම් අද ප.ව.7.30ට දෙරණ Dream Star කිරුළට තරඟ වදින නාලන්දාවේ අනුපම ගුණතිලක ඉදිරියට ගෙන යාම සඳහා,

DDS (හිස්තැනක්) අංක 02 සඳහන් කර 9900 ට හැකිතාක් මනාපය පළ කරන්න.

DFLIX app එක මගින් ඔබට සජීවීව මනාප 5ක් පළ කිරීමේ හැකියාව ද පවතී.

#NCCUStudios
#38YearsOfDominatus
#Derana
#DreamStar
#NalandaCollege
#මේසියවසේවසරයි