Best Batsman and All-rounder of 2021 goes for Nalanda

The 1st XI cricket captain of Nalanda College; Raveen De Silva was awarded as the Best Batsman and as the Best All-rounder of the year 2021 at the 43rd Observer SLT-Mobitel School Cricketers Awards. The awarding ceremony of 43rd Observer SLT-Mobitel School Cricketers of 2021 was held yesterday (14) at B.M.I.C.H. Colombo. 1996 world cup … More Best Batsman and All-rounder of 2021 goes for Nalanda

අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ පිළිරුව නාලන්දා පින් බිමේදී නිරාවරණය කෙරේ

නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉදිකරන ලද මතු බුද්ධත්වය පතන්නා වූ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේගේ ජීවමාන පිළිරුව, නාලන්දා විද්‍යාලයට වසර 96ක් සපිරුණු සදුදා දිනයේදී (11/01) නාලන්දා ගුරු සිසු අයිතියට පත් කෙරුණා. පිළිරුව නිරාවරණය කෙරුනේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහාස්වාමින්ද්‍රයන් වහන්සේගේ පිංබර … More අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ පිළිරුව නාලන්දා පින් බිමේදී නිරාවරණය කෙරේMore අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ පිළිරුව නාලන්දා පින් බිමේදී නිරාවරණය කෙරේ

නාලන්දීයන් දෙදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වති

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ වර්තමාන ලෝක ශූරයන් බවට පත්ව සිටින බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය තරග 5ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය. කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් නාලන්දා පළමු පෙළ කණ්ඩායමේ නායක රවීන් ද සිල්වා සහ … More නාලන්දීයන් දෙදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වති

ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි

2017 වර්ශයේ සිට 2020 වර්ශය දක්වා පුරා වසර 3ක් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින්, නාලන්දාව ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද දිදුලවාලීමට පුරෝගාමී වූ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් 2020 වර්ශයේදී නාලන්දා මවුනට සමුදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාර ගන්නා ලදී. පසුව නැවතත් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින් අද දිනයේදී (14) නාලන්දා විද්‍යාලයේදී, ආගමික වතාවත් වලින් … More ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි