සෞභාග්‍යවත් නව වසරකට පෙරවදනක්ම වේවා !

Published On: April 14, 2026Views: 340 Comments

අවුරුදු ඇවිත් එරබදු මල් පිපෙන්නේ
රබන් සුරල් කවි ගී දැන් ඇසෙන්නේ
අටු කොටු පිරි සිත් සතුටින් තියෙන්නේ
නාලන්දාවේ සුබ පැතුමන් ගෙනෙන්නේ

සිරිලක දසත විහිදෙන සූර්ය මංගල්‍යයේ අරුණලුත් සමඟ ,
ලක්වාසී සැමගේ පැතුමන් මල්ඵල ගන්වන,
සාමය සතුට පිරි සෞභාග්‍යවත් නව වසරකට පෙරවදනක්ම වේවා !

#NCCUStudios
#40yearsofimperium

#NewYearFestival
#NalandaCollege

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts