EXPLORE NALANDA NEWS
Stay informed with the latest updates, event highlights, and official
announcements from the forefront of school media.
EXPLORE NALANDA NEWS
Stay Informed with the latest updates, event highlights, and official announcements from the fore front of school media
“අළුතින් නාලන්දාවට එක්වූ පුංචි මල් කැකුළු”
නාලන්දා විද්‍යාලයීය නව වසර සඳහා සිසුන් භාර ගැනීම 2020 ජනවාරි මස 16 වන දින මලලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විය.
සමස්ථ නාලන්දාවේ උත්තමාචාරය.
නාලන්දාවේ යශෝරාව දසත පතුරවමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්මන් ප්‍රධාන කොමසාරිස් ලෙස පත් වූ මේජර් ජෙනරාල් මිලින්ද පි. පිරිස් මහතාණනි ඔබට සමස්ථ නාලන්දාවේ උත්මාචාරය.
ජාත්‍යන්තරය ජයගත් අපේ නාලන්දියන්
ජාත්‍යන්තරය ජයගත් අපේ නාලන්දියන් නාලන්දා විද්‍යාලයීය 2020 වර්ෂයේ ප්‍රථම ප්‍රධාන රැස්වීම 2020 වර්ෂයේ ජනවාරි මස 07 දින විද්‍යාලයීය ප්‍රධාන පීඨිකාවේ පැවැත්විය. එහි මුලික අරමුණ වුයේ නාලන්දාවේ යශෝරාවය දසත පැතිරවූ කීර්තිමත් නාලන්දා පුතුන්ගේ ඇගයීමයි.
නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නව නිලධාරී මණ්ඩලය පත්වීම .
නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ වාර්ෂික සභා රැස්වීම සහ 2019/2020 වර්ෂ [...]
2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.
නාලන්දා විද්‍යාලයේ 2019/2020 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීමේ උත්සවය හා දියුරුම් දීම නොවැම්බර් මස 20 වැනිදා පැවති විශේෂ උදැසන රැස්වීමේදී සිදුවිය.
SILVER FLAMES 2019
කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමුහය විසින් සංවිධාන කෙරුණු " SILVER FLAMES 2019" බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා දවස පුරා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සහ ශ්‍රවණාගාරය පරිශ්‍රයේදී පැවැත්විණි.







