EXPLORE NALANDA NEWS
Stay informed with the latest updates, event highlights, and official
announcements from the forefront of school media.
EXPLORE NALANDA NEWS
Stay Informed with the latest updates, event highlights, and official announcements from the fore front of school media
නාලන්දා සේයා’19
"නාලන්දා සේයා '19" ඡායාරූප හා කලා දිනය නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේ දී පසුගිය 24 වැනි දා පැවැත්විණි.
IMMUNATION ’19
නාලන්දා විද්‍යාලයීය සෞඛ්‍යදාන ඒකකයේ IMMUNATION '19 - සෞඛ්‍යදාන දිනය ඔක්තෝම්බර් මස 18 වැනි දා අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
Renaissance 2019
නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ "Renaissance 2019" ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (ඔක්තෝම්බර් මස 6 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය.
07 වන සඳුදා නාලන්දාවට නිවාඩු
2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වැනිදා නාලන්දා විද්‍යාලයට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව දන්වා සිටී.
නාලන්දාවට නයිට් පදවියක ගෞරවය හිමි වේ
මහා බ්‍රිතාන්‍යයේ නයිට් පදවියකින් පිදුම් ලද කීර්තිමත් ආදි නාලන්දීය, විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මැතිතුමන් පිළිගැනීමේ උත්සවයක් අද දින (ඔක්තෝම්බර් මස 04 වැනිදා) විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නිල් ඉඳුවර 2019
නාලන්දා විද්‍යාලයීය සාහිත්‍ය හා කලා සංගමයේ "නිල් ඉඳුවර 2019" කලා මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේදී අද දින (ඔක්තෝම්බර් මස 03 වැනිදා) පැවැත්විණි.







