Nalanda College Commiunication Unit
sambhasha'26
Nalanda College Communication Unit – Nalanda News2026-06-07T09:10:22+05:30

EXPLORE NALANDA NEWS

Stay informed with the latest updates, event highlights, and official
announcements from the forefront of school media.

EXPLORE NALANDA NEWS

Stay Informed with the latest updates, event highlights, and official announcements from the fore front of school media

දෙවන පාසල් වාරය ආරම්භය ලබන 29 වැනිදා

රජයේ සියලු පාසල් දෙවන අධ්‍යනය වාරය සඳහා විවෘත කිරීම අප්‍රේල් මස 29 වැනි සඳුදා දින සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.

April 23, 2019|

මාර්ග ධාවන තරඟය 2019

නාලන්දා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරඟය අද දින (පෙබරවාරි මස 10 වැනිදා) උදෑසන විද්‍යාලයීය ක්‍රීඩා පිටියෙන් ආරම්භ විය.

February 10, 2019|

නාලන්දා විදු බිමට අලුත් පොඩිත්තන් එක් වේ!

නාලන්දා විද්‍යාලයට 1 ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නවක සිසුන් පිළිගැනීමේ [...]

January 18, 2019|

නාලන්දාවට ශිෂ්‍යත්ව හපනුන් එක් වේ!

නාලන්දා විද්‍යාලයට 6 ශ්‍රේණිය සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් [...]

January 16, 2019|

2019 නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඇරඹේ! ක්‍රීඩා නායකයින් දිවුරුම් දෙයි!

නාලන්දා විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා වන ක්‍රීඩා නායකයා සහ උප [...]

January 16, 2019|

2018/2019 නාලන්දා  ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම 

නාලන්දා විද්‍යාලයේ 2018/2019 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක [...]

November 29, 2018|
Go to Top