EXPLORE NALANDA NEWS
Stay informed with the latest updates, event highlights, and official
announcements from the forefront of school media.
EXPLORE NALANDA NEWS
Stay Informed with the latest updates, event highlights, and official announcements from the fore front of school media
මාර්ග ධාවන තරඟය 2019
නාලන්දා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරඟය අද දින (පෙබරවාරි මස 10 වැනිදා) උදෑසන විද්‍යාලයීය ක්‍රීඩා පිටියෙන් ආරම්භ විය.
නාලන්දා විදු බිමට අලුත් පොඩිත්තන් එක් වේ!
නාලන්දා විද්‍යාලයට 1 ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නවක සිසුන් පිළිගැනීමේ [...]
නාලන්දාවට ශිෂ්‍යත්ව හපනුන් එක් වේ!
නාලන්දා විද්‍යාලයට 6 ශ්‍රේණිය සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් [...]
2019 නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඇරඹේ! ක්‍රීඩා නායකයින් දිවුරුම් දෙයි!
නාලන්දා විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා වන ක්‍රීඩා නායකයා සහ උප [...]
2018/2019 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම
නාලන්දා විද්‍යාලයේ 2018/2019 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක [...]
දිරිය දරුවන් අගයමු 2018
2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි නාලන්දීයයන් [...]







