News
නාලන්දාවේ නව ප්‍රාථමික පුස්තකාලය ගුරු සිසු අයිතියට
ප්‍රතිසංස්කරණය කරන ලද නාලන්දා විද්‍යාලයීය ප්‍රාථමික අංශ පුස්තකාලය ඊයේ (2022/01/06) දින විවෘත විය. මේ සඳහා ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ආදි නාලන්දීය රොෂාන් මහානාම මහතා යි. පුස්තකාලය ප්‍රතිසංස්කරණය කෙරුණේ ලීමා ඉදිකිරීම් ආයතනයේ සහ නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීත්වයෙනි. නාලන්දා විද්‍යාලයීය විදුහල්පතිතුමන් ඇතුලු පිරිසක්ද මෙම අවස්තාවට සහභාගී වූහ.
Best Batsman and All-rounder of 2021 goes for Nalanda
The 1st XI cricket captain of Nalanda College; Raveen De Silva was awarded as the Best Batsman and as the Best All-rounder of the year 2021 at the 43rd Observer SLT-Mobitel School Cricketers Awards. The awarding ceremony of 43rd Observer SLT-Mobitel School Cricketers of 2021 was held yesterday (14) at B.M.I.C.H. Colombo. 1996 world cup winning captain Mr. Arjuna Ranathunga [...]
Nalandians Roars Again at the International Field
Sri Lanka U19 national cricket team was able to win the ODI series against the Under 19 team of England in 3-2 matches. Present Nalanda 1st XI captain Raveen De silva his teammate Vinuja Ranpul performed well in this series. In the 4th ODI, Raveen De silva captained the match and was able to become the winning captain and he [...]
අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ පිළිරුව නාලන්දා පින් බිමේදී නිරාවරණය කෙරේ
නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉදිකරන ලද මතු […]
නාලන්දීයන් දෙදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වති
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ වර්තමාන ලෝක ශූරයන් බවට පත්ව සිටින බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය තරග 5ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය. කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් නාලන්දා පළමු පෙළ කණ්ඩායමේ නායක රවීන් ද සිල්වා සහ විනුජ රන්පුල් ද මෙම තරගාවලියට [...]
ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි
2017 වර්ශයේ සිට 2020 වර්ශය දක්වා පුරා වසර 3ක් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින්, නාලන්දාව ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද දිදුලවාලීමට පුරෝගාමී වූ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් 2020 වර්ශයේදී නාලන්දා මවුනට සමුදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාර ගන්නා ලදී. පසුව නැවතත් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින් අද දිනයේදී (14) නාලන්දා විද්‍යාලයේදී, ආගමික වතාවත් වලින් අනතුරුව තිලක් වත්තුහේවා මැතිතුමන් නලන්දාවේ [...]