දිරිය පුතුන් අගයමු (2020)

අප ජීවිත ගමන තුළ අපගේ පාසල් ගමන අරඹන්නේ කඩයිම් විභාග තුනක උණුසුම සිත තුළ දරාගෙනය.එම කඩයිම් විභාග තුන අතරෙන් පළමු විභාගය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයයි.නාලන්දා විද්‍යාලය තුළ ද ශිෂ්‍යත්ව විභාගය සමත් දිරිය පුතුන් ඇගයීම සඳහා සංවිධානය කළ උත්සවය 2021/04/01 වන දින විද්‍යාලයීය මළලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විණි. නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ධර්මාචාර්ය ජ්‍යෙෂ්ඨ අංශයේ සහකාර විදුහල්පති පූජ්‍ය … More දිරිය පුතුන් අගයමු (2020)

බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහෙයවනු ලබන “Plant A Hope” ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කළ “හුස්මට ගසක්” ව්‍යාපෘතිය (2021.03.26) එනම් අද දින නාලන්දා භූමියෙහි ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණි … More බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”