Celebrating the anniversary of Mother Nalanda!
Mother Nalanda has moulded countless young men into commendable characters and gifted the world with many leaders and pioneers. This legacy will continue forever. Happy Anniversary Alma Mater!
Mother Nalanda has moulded countless young men into commendable characters and gifted the world with many leaders and pioneers. This legacy will continue forever. Happy Anniversary Alma Mater!
Nalanda College Scout Troop constructed a new school building for Grade 5 students of Hettikanda College, Ratnapura presided over by the Senior scout Movindu Dinusara Wickramaarachchi as the community service project for his President’s Scout Award. The event was officiated by the Rathnapura Zonal Director of Education, Mrs. Shanthi Wijesinghe and the Assistant Principal of … More Opening of the newly constructed building of Hettikanda Primary College, Rathnapura
නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන. … More ලොව දිනූ නාලන්දියෙක්
කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම හා නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීතාවය මත නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විසබීජහරණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් පොලිස් නිලධාරීන් තුන්සියයකට අධික ප්රමාණයකගේ සහභාගිත්වයෙන් ජූනි 29 වැනිදා පවත්වන ලදී. මේ සඳහා සිරස මාධ්‍යජාලය අනුග්‍රහය ලබා දුනි.
In 1957 the first Leo club was sponsored inPennsylvania, USA and in 1967 the Leo club programme became anofficial international programme. LEO the word stands for Leadership,Experience , Opportunity. The Leo club programme is an awesome avenuefor young people to exchange their leadership skills , expand theirnetwork and have fun while playing their part in … More Leo club of Nalanda College