ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි

Published On: July 14, 2021Categories: NewsViews: 916By

2017 වර්ශයේ සිට 2020 වර්ශය දක්වා පුරා වසර 3ක් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින්, නාලන්දාව ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද දිදුලවාලීමට පුරෝගාමී වූ ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් 2020 වර්ශයේදී නාලන්දා මවුනට සමුදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාර ගන්නා ලදී. පසුව නැවතත් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින් අද දිනයේදී (14) නාලන්දා විද්‍යාලයේදී, ආගමික වතාවත් වලින් අනතුරුව තිලක් වත්තුහේවා මැතිතුමන් නලන්දාවේ විදුහල්පතිවරයා වශයෙන් වැඩ බාර ගන්නා ලදී. නාලන්දා මෑණියන් නැවත වරක් සෑම අතකින්ම ඉහළින්ම ඔසවා තබන්නට ඔබතුමාට හැකිවේවායි සමස්ත නාලන්දාව වෙනුවෙන්ම අප ප්‍රාර්ථනා කරන්නෙමු!

Photo Courtesy: NJOBA

Share This Story, Choose Your Platform!

3 Comments

  1. Navidu silva July 20, 2021 at 6:29 am - Reply

    Good

  2. K.P didula pahan premathilaka September 15, 2021 at 8:17 pm - Reply

    Hodai

  3. c.l. gunarathna September 26, 2021 at 1:18 pm - Reply

    good work

Leave A Comment

Recent Posts