Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Official website of Nalanda College Communication Unit

News

කොරෝනා වෛරසය හෙවත් COVID-19

කොරෝනා වෛරසය (CORONA VIRUS) යනු සතුන් හෝ මිනිසුන් තුළ දරුණු රෝගාබාධ ඇති කළ හැකි වෛරස ඛාන්ඩයකි. මෙම වෛරස මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය(MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්‍ඩ්‍රෝමය(SARS) වැනි රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව හදුනාගෙන ඇත. COVID-19 (Corona Virus Deseas -19) යනු මෙම ඛාන්ඩයට අයත් වෛරසයක් මගින් ඇතිවන නව රෝගී තත්වයකි.

March 24, 2020|0 Comments

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

March 17, 2020|0 Comments

91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව

91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව පසුගිය 26 වන දින නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ පැවැත්විණි.

March 1, 2020|0 Comments

15 වන ආනන්ද නාලන්දා සුලෝහිත පාපන්දු තරඟයේ ජය නාලන්දාවට..

සුලෝහිතයන්ගේ සහෝදරත්වය තව තවත් වර්ධනය කරමින් 2020.02.03 වන දින තුරඟ තරඟ පිටියේදී ආනන්ද නාලන්ද සුලෝහිත පාපන්දු තරඟාවලිය පවත්වන්නට විය.

February 27, 2020|0 Comments

නාලන්දාවට එක් වූ ශිෂ්‍යත්ව හපනුන්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම් විභාගයෙන් දස්කම් පෑ පුංචි හපනුන් රාශියක් අතරින් 100 කට අධික පිරිසක් 2020 ජනවාරි මස 20 වන දින එක් නාලන්ද මව් සෙවණට එක් විය.

January 21, 2020|0 Comments

“අළුතින් නාලන්දාවට එක්වූ පුංචි මල් කැකුළු”

නාලන්දා විද්‍යාලයීය නව වසර සඳහා සිසුන් භාර ගැනීම 2020 ජනවාරි මස 16 වන දින මලලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විය.

January 18, 2020|0 Comments

Title

Go to Top