EXPLORE NALANDA NEWS
Stay informed with the latest updates, event highlights, and official
announcements from the forefront of school media.
EXPLORE NALANDA NEWS
Stay Informed with the latest updates, event highlights, and official announcements from the fore front of school media
Old Nalandian, Air Marshal Sumangala Dias promoted to the Four Star rank of Air Chief Marshal
Congratulations! President Gotabaya Rajapaksa in his capacity as the Commander [...]
Celebrating the anniversary of Mother Nalanda!
Mother Nalanda has moulded countless young men into commendable characters [...]
ලෝක ළමා දිනය සැමරූ නාලන්දීයන්
අනාගතයේ ලක් දෙරණ භාර ගන්නට සිටිනා, පිපෙන්නට වෙර දරන මල් [...]
නාලන්දීයෙකුගෙන් ඉතිහාසය ප්‍රශ්න අත්වැලක්
අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය විෂය යනු සංකීර්ණ විෂයක් වන බව අප [...]
Opening of the newly constructed building of Hettikanda Primary College, Rathnapura
Nalanda College Scout Troop constructed a new school building for [...]
ලොව දිනූ නාලන්දියෙක්
නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන.







