Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Beyond The Expectations

News

ලෝක ළමා දිනය සැමරූ නාලන්දීයන්

අනාගතයේ ලක් දෙරණ භාර ගන්නට සිටිනා, පිපෙන්නට වෙර දරන මල් කැකුලු වන් අපේම දරුවන් වෙනුවෙන් සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පලමු [...]

October 3, 2020|0 Comments

නාලන්දීයෙකුගෙන් ඉතිහාසය ප්‍රශ්න අත්වැලක්

අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය විෂය යනු සංකීර්ණ විෂයක් වන බව අප සැවොම දන්නා කරුණකි. එවන් වූ විෂය ධාරාවක් ඉතා සරල ලෙස [...]

September 21, 2020|0 Comments

ලොව දිනූ නාලන්දියෙක්

නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන.

July 28, 2020|0 Comments

නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විෂබිජහරණ වැඩසටහන

කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම හා නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීතාවය මත නාලන්දා විද්‍යාලයේ [...]

July 8, 2020|0 Comments
Go to Top