EXPLORE NALANDA NEWS
Stay informed with the latest updates, event highlights, and official
announcements from the forefront of school media.
EXPLORE NALANDA NEWS
Stay Informed with the latest updates, event highlights, and official announcements from the fore front of school media
බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහෙයවනු ලබන "Plant A Hope" ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කළ "හුස්මට ගසක්" ව්‍යාපෘතිය (2021.03.26) එනම් අද දින නාලන්දා භූමියෙහි ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණි
Hearken to us on Apple Music!
NCCU Studios now available on Apple Music. Hearken to the [...]
නාලන්දා මව් තුරුලට පැමිනි ශිෂ්‍යත්ව හපන්නූ
නාලන්දා නාමය සැමවිටම බබළවන්නට වෙර දරන නාලන්දීය පුතුන් නියත වශයෙන්ම [...]
Listen to us on Spotify!
NCCU STUDIOS now available on Spotify. We are proud to [...]
73වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
කරදියෙන් පවුරු බැඳ දූවිලි සුවඳටත් මල් පිපෙන වීරත්වයෙන් පොහොසත් මේ [...]
Newly appointed Prefects’ Top Board Badge Ceremony – 2021
The Senior Prefects’ Top Board Badge Ceremony of Nalanda College for the year 2021 was concluded successfully today. The event was glorified with the presence of the school administration, parents and the students of Nalanda College. For those who could not be there physically due to the ongoing pandemic situation, we were able to stream this gracious occasion live via the Facebook live stream.







