Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Official website of Nalanda College Communication Unit

News

දැයේ අධ්‍යාපනයට අපෙන් සවියක්

සැමවිටම උදරාර්ථ පසකලා උදාරාර්ථ මුදුන් කොටගෙන සීමාන්තික දෘෂ්ටියෙන් එහා ගමනක් යන නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් හිටපු විදුහල්පති ගරු තිලක් වත්තුහේවා මැතිතුමාගේ සංකල්පක් යටතේ; විද්‍යාලයේ ඇඳුරු මඩුල්ලේ පූර්ණ අනුග්‍රහය යටතේ සමස්ත ශ්‍රී ලාංකීය සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට රුකුලක් වෙමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිල වෙබ් පිටුව හරහා රටෙහි ඕනෑම සිසු සිසුවියකගේ ප්‍රයෝජනයට ගත හැකි අයුරින්, 4 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා; [...]

June 23, 2021|11 Comments

Old Nalandian, cricketing legend Stanley Jayasinghe got felicitated

One of Sri Lanka’s most iconic cricketers of the pre-Test era Stanley Jayasinghe, One of the most remarkable alumni of Nalanda College was yesterday felicitated by the Old Nalandians Sports Club that comprises old boys of Nalanda College at the school’s Malalasekera Hall

April 4, 2021|0 Comments

දිරිය පුතුන් අගයමු (2020)

අප ජීවිත ගමන තුළ අපගේ පාසල් ගමන අරඹන්නේ කඩයිම් විභාග තුනක උණුසුම සිත තුළ දරාගෙනය.එම කඩයිම් විභාග තුන අතරෙන් පළමු විභාගය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයයි.නාලන්දා විද්‍යාලය තුළ ද ශිෂ්‍යත්ව විභාගය සමත් දිරිය පුතුන් ඇගයීම සඳහා සංවිධානය කළ උත්සවය 2021/04/01 වන දින විද්‍යාලයීය මළලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විණි. නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ධර්මාචාර්ය ජ්‍යෙෂ්ඨ අංශයේ සහකාර විදුහල්පති පූජ්‍ය ලැගුම්දෙනියේ සුනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් [...]

April 1, 2021|0 Comments

බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහෙයවනු ලබන "Plant A Hope" ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කළ "හුස්මට ගසක්" ව්‍යාපෘතිය (2021.03.26) එනම් අද දින නාලන්දා භූමියෙහි ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණි

March 26, 2021|0 Comments

නාලන්දා මව් තුරුලට පැමිනි ශිෂ්‍යත්ව හපන්නූ

නාලන්දා නාමය සැමවිටම බබළවන්නට වෙර දරන නාලන්දීය පුතුන් නියත වශයෙන්ම අධිශ්ඨානත්වයෙන්, ධෛර්යෙන් කටයුතු කරන්නන් වෙති. එවන් වූ නාලන්දා භූමියට තවත් නවක සිසු පිරිසකට දොරගුලු විවර වීම සිදු විය. 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්: ලකුණු 190 ට වඩා වැඩි ලකුණු ලබා ගත් සිසුන් 2021 වර්ශයේ මාර්තු මස 18 වන දින නාලන්දා මව්තුරුලට එක් වීම සිදු විය. නවක සිසු කැළ පිළිගැනීමේ උත්සවය [...]

March 19, 2021|0 Comments
Go to Top