Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Latest and the all news updates

නාලන්දාවට එක් වූ ශිෂ්‍යත්ව හපනුන්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම් විභාගයෙන් දස්කම් පෑ පුංචි හපනුන් රාශියක් අතරින් 100 කට අධික පිරිසක් 2020 ජනවාරි මස 20 වන දින එක් නාලන්ද මව් සෙවණට එක් විය.

By |2022-11-11T05:18:10+05:30January 21, 2020|News|0 Comments

“අළුතින් නාලන්දාවට එක්වූ පුංචි මල් කැකුළු”

නාලන්දා විද්‍යාලයීය නව වසර සඳහා සිසුන් භාර ගැනීම 2020 ජනවාරි මස 16 වන දින මලලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විය.

By |2022-11-11T05:19:14+05:30January 18, 2020|News|0 Comments

සමස්ථ නාලන්දාවේ උත්තමාචාරය.

නාලන්දාවේ යශෝරාව දසත පතුරවමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්මන් ප්‍රධාන කොමසාරිස් ලෙස පත් වූ මේජර් ජෙනරාල් මිලින්ද පි. පිරිස් මහතාණනි ඔබට සමස්ථ නාලන්දාවේ උත්මාචාරය.

By |2022-11-11T05:20:03+05:30January 17, 2020|News|0 Comments

2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.

නාලන්දා විද්‍යාලයේ 2019/2020 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීමේ උත්සවය හා දියුරුම් දීම නොවැම්බර් මස 20 වැනිදා පැවති විශේෂ උදැසන රැස්වීමේදී සිදුවිය.

By |2022-11-11T05:22:30+05:30November 25, 2019|News|Comments Off on 2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.

SILVER FLAMES 2019

කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමුහය විසින් සංවිධාන කෙරුණු " SILVER FLAMES 2019" බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා දවස පුරා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සහ ශ්‍රවණාගාරය පරිශ්‍රයේදී පැවැත්විණි.

By |2022-11-11T05:24:03+05:30October 30, 2019|News|0 Comments

Renaissance 2019

නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ "Renaissance 2019" ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (ඔක්තෝම්බර් මස 6 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය.

By |2022-11-11T05:27:02+05:30October 7, 2019|News|0 Comments

07 වන සඳුදා නාලන්දාවට නිවාඩු

2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වැනිදා නාලන්දා විද්‍යාලයට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව දන්වා සිටී.

By |2022-11-11T05:27:53+05:30October 6, 2019|News|0 Comments

නාලන්දාවට නයිට් පදවියක ගෞරවය හිමි වේ

මහා බ්‍රිතාන්‍යයේ නයිට් පදවියකින් පිදුම් ලද කීර්තිමත් ආදි නාලන්දීය, විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මැතිතුමන් පිළිගැනීමේ උත්සවයක් අද දින (ඔක්තෝම්බර් මස 04 වැනිදා) විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

By |2022-11-11T05:28:40+05:30October 4, 2019|Article, News|0 Comments
Go to Top