Latest and the all news updates
“රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහන
නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන "රටක් වටින පොතක්" ලිවීමේ ජාතික වැඩසටහනට ඔබත් සහභාගි වන්න. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද චක්‍රලේඛය පහත දක්වා ඇත











