Nalanda College Commiunication Unit
sambhasha'26

Latest and the all news updates

Old Nalandian, cricketing legend Stanley Jayasinghe got felicitated

One of Sri Lanka’s most iconic cricketers of the pre-Test era Stanley Jayasinghe, One of the most remarkable alumni of Nalanda College was yesterday felicitated by the Old Nalandians Sports Club that comprises old boys of Nalanda College at the school’s Malalasekera Hall

By |2022-11-11T04:43:51+05:30April 4, 2021|News|0 Comments

බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහෙයවනු ලබන "Plant A Hope" ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කළ "හුස්මට ගසක්" ව්‍යාපෘතිය (2021.03.26) එනම් අද දින නාලන්දා භූමියෙහි ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණි

By |2022-11-11T04:46:38+05:30March 26, 2021|News|0 Comments

නාලන්දා මව් තුරුලට පැමිනි ශිෂ්‍යත්ව හපන්නූ

නාලන්දා නාමය සැමවිටම බබළවන්නට වෙර දරන නාලන්දීය පුතුන් නියත වශයෙන්ම [...]

By |2022-11-11T04:50:16+05:30March 19, 2021|News|0 Comments

ලෝක ළමා දිනය සැමරූ නාලන්දීයන්

අනාගතයේ ලක් දෙරණ භාර ගන්නට සිටිනා, පිපෙන්නට වෙර දරන මල් [...]

By |2022-11-11T05:00:17+05:30October 3, 2020|Article, News|0 Comments

නාලන්දීයෙකුගෙන් ඉතිහාසය ප්‍රශ්න අත්වැලක්

අ.පො.ස. (සා.පෙළ) ඉතිහාසය විෂය යනු සංකීර්ණ විෂයක් වන බව අප [...]

By |2022-11-11T05:02:29+05:30September 21, 2020|Article, News|0 Comments

ලොව දිනූ නාලන්දියෙක්

නාලන්දීයන් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ රටක් අබිබවා ලෝකය ජයගන්නට තරම් ඔවුනට ශක්තියක් තිබූ බැවිනි. ඒ ආකාරයටම නාලන්දාවෙන් අධ්‍යාපනය ලබා ඉදිරියටම ගමන් කළ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද වන විට නාලන්දාවට තවත් ගෞරවයක් ලබාදීමට සමත් වී ඇත. එතුමන් නාලන්දා කීර්ති ශ්‍රී මහාචාර්ය චන්දන ජයරත්න මහතායී. ශ්‍රී ලංකාවේ අකුණු පර්යේෂණයෙහි පුරෝගාමියෙකු වූ එතුමන් මොරටුව පිහිටි ආතර්.සී ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයෙහි උපදේශකවරයෙකු ලෙසද සේවය කර ඇත. තාරකා විද්‍යා අංශයෙන්ද, විශාල පර්යේෂණ ගණනාවක් සිදුකළ එතුමා හට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ ,විද්‍යා පීඨයේ ,පීඨාධිපති ධූරය පිරිනමන ලදී. නාලන්දාවට තවත් මෙවන් වූ අභිමානයක් ලබාදීම වෙනුවෙන් සමස්ත නාලන්දාවේ සුභාසිංශන.

By |2022-11-11T05:05:17+05:30July 28, 2020|News|0 Comments

නාලන්දා විද්‍යාලයේ සියලුම පන්ති කාමර හා විද්‍යාල භූමිය විෂබිජහරණ වැඩසටහන

කීර්තිමත් ආදි නාලන්දීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම [...]

By |2022-11-11T05:06:37+05:30July 8, 2020|News|0 Comments

රණවිරුවන්ගේ සුව සහනයට දිරියක් වු නාලන්දාව

පැතිරයමින් පවතින covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්හි නිවාඩු අවලංගු කිරීමත් සමගම එම හමුදා නිලධාරීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හමුවේ අප පාසලද තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතයට ගන්නා ලදී. අප පාසලේ ප්‍රාථමික අංශයේ කොටසක නේවාසිකව සිටින නාවික හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමටත් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලීමටත් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කළ අතර එහිදී එදිනෙදා ඔවුනට අවශ්‍ය විෂබීජ නාශක දියර සහ මුහුණු ආවරණ තොගයක් ලබාදීමට අප සංගමය විසින් කටයුතු කරන ලදී.

By |2022-11-11T05:09:08+05:30May 17, 2020|News|0 Comments
Go to Top