Nalanda College Commiunication Unit
sambhasha'26

Latest and the all news updates

2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.

නාලන්දා විද්‍යාලයේ 2019/2020 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීමේ උත්සවය හා දියුරුම් දීම නොවැම්බර් මස 20 වැනිදා පැවති විශේෂ උදැසන රැස්වීමේදී සිදුවිය.

By |2022-11-11T05:22:30+05:30November 25, 2019|News|Comments Off on 2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.

SILVER FLAMES 2019

කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමුහය විසින් සංවිධාන කෙරුණු " SILVER FLAMES 2019" බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා දවස පුරා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සහ ශ්‍රවණාගාරය පරිශ්‍රයේදී පැවැත්විණි.

By |2022-11-11T05:24:03+05:30October 30, 2019|News|0 Comments

Renaissance 2019

නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ "Renaissance 2019" ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (ඔක්තෝම්බර් මස 6 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය.

By |2022-11-11T05:27:02+05:30October 7, 2019|News|0 Comments

07 වන සඳුදා නාලන්දාවට නිවාඩු

2019 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වැනිදා නාලන්දා විද්‍යාලයට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව දන්වා සිටී.

By |2022-11-11T05:27:53+05:30October 6, 2019|News|0 Comments

නාලන්දාවට නයිට් පදවියක ගෞරවය හිමි වේ

මහා බ්‍රිතාන්‍යයේ නයිට් පදවියකින් පිදුම් ලද කීර්තිමත් ආදි නාලන්දීය, විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මැතිතුමන් පිළිගැනීමේ උත්සවයක් අද දින (ඔක්තෝම්බර් මස 04 වැනිදා) විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

By |2022-11-11T05:28:40+05:30October 4, 2019|Article, News|0 Comments

නිල් ඉඳුවර 2019

නාලන්දා විද්‍යාලයීය සාහිත්‍ය හා කලා සංගමයේ "නිල් ඉඳුවර 2019" කලා මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේදී අද දින (ඔක්තෝම්බර් මස 03 වැනිදා) පැවැත්විණි.

By |2022-11-11T05:29:31+05:30October 3, 2019|News|0 Comments

දෙවන පාසල් වාරය ආරම්භය ලබන 29 වැනිදා

රජයේ සියලු පාසල් දෙවන අධ්‍යනය වාරය සඳහා විවෘත කිරීම අප්‍රේල් මස 29 වැනි සඳුදා දින සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.

By |2022-11-11T05:29:58+05:30April 23, 2019|News|0 Comments

මාර්ග ධාවන තරඟය 2019

නාලන්දා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරඟය අද දින (පෙබරවාරි මස 10 වැනිදා) උදෑසන විද්‍යාලයීය ක්‍රීඩා පිටියෙන් ආරම්භ විය.

By |2022-11-11T05:30:32+05:30February 10, 2019|News|0 Comments
Go to Top