නාලන්දාවේ නව ප්‍රාථමික පුස්තකාලය ගුරු සිසු අයිතියට

Published On: January 7, 2022Views: 4070 Comments

 

ප්‍රතිසංස්කරණය කරන ලද නාලන්දා විද්‍යාලයීය ප්‍රාථමික අංශ පුස්තකාලය ඊයේ (2022/01/06) දින විවෘත විය. මේ සඳහා ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ආදි නාලන්දීය රොෂාන් මහානාම මහතා යි. පුස්තකාලය ප්‍රතිසංස්කරණය කෙරුණේ ලීමා ඉදිකිරීම් ආයතනයේ සහ නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගීත්වයෙනි. නාලන්දා විද්‍යාලයීය විදුහල්පතිතුමන් ඇතුලු පිරිසක්ද මෙම අවස්තාවට සහභාගී වූහ.

 

Share This News, Choose Your Platform!

Leave A Comment

Recent Posts