News
නාලන්දීයන් දෙදෙනෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වති
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ වර්තමාන ලෝක ශූරයන් බවට පත්ව සිටින බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ [...]
ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමන් සිය ධූරයෙහි වැඩ භාර ගනියි
2017 වර්ශයේ සිට 2020 වර්ශය දක්වා පුරා වසර 3ක් නාලන්දා මවුන්ගේ නියමුවා වෙමින්, නාලන්දාව ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද දිදුලවාලීමට [...]
දැයේ අධ්‍යාපනයට අපෙන් සවියක්
සැමවිටම උදරාර්ථ පසකලා උදාරාර්ථ මුදුන් කොටගෙන සීමාන්තික දෘෂ්ටියෙන් එහා ගමනක් යන නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් හිටපු විදුහල්පති ගරු තිලක් [...]
Old Nalandian, cricketing legend Stanley Jayasinghe got felicitated
One of Sri Lanka’s most iconic cricketers of the pre-Test era Stanley Jayasinghe, One of the most remarkable alumni of Nalanda College was yesterday felicitated by the Old Nalandians Sports Club that comprises old boys of Nalanda College at the school’s Malalasekera Hall
දිරිය පුතුන් අගයමු (2020)
අප ජීවිත ගමන තුළ අපගේ පාසල් ගමන අරඹන්නේ කඩයිම් විභාග තුනක උණුසුම සිත තුළ දරාගෙනය.එම කඩයිම් විභාග තුන අතරෙන් පළමු [...]
බාලදක්ෂයන්ගෙන් “හුස්මට ගසක්”
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙහෙයවනු ලබන "Plant A Hope" ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 32 වන කොළඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කළ "හුස්මට ගසක්" ව්‍යාපෘතිය (2021.03.26) එනම් අද දින නාලන්දා භූමියෙහි ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණි