2019/2020 නාලන්දා ප්රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.
නාලන්දා විද්‍යාලයේ 2019/2020 වසර සඳහා වන නව ප්රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීමේ උත්සවය හා දියුරුම් දීම නොවැම්බර් මස 20 වැනිදා පැවති විශේෂ උදැසන රැස්වීමේදී සිදුවිය.
නාලන්දා විද්‍යාලයේ 2019/2020 වසර සඳහා වන නව ප්රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීමේ උත්සවය හා දියුරුම් දීම නොවැම්බර් මස 20 වැනිදා පැවති විශේෂ උදැසන රැස්වීමේදී සිදුවිය.
කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමුහය විසින් සංවිධාන කෙරුණු " SILVER FLAMES 2019" බාලදක්ෂ කඳවුර සහ රාත්රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා දවස පුරා විද්‍යාලයීය ක්රීඩාංගනයේදී සහ ශ්රවණාගාරය පරිශ්‍රයේදී පැවැත්විණි.
"නාලන්දා සේයා '19" ඡායාරූප හා කලා දිනය නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේ දී පසුගිය 24 වැනි දා පැවැත්විණි.
නාලන්දා විද්‍යාලයීය සෞඛ්යදාන ඒකකයේ IMMUNATION '19 - සෞඛ්යදාන දිනය ඔක්තෝම්බර් මස 18 වැනි දා අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
නාලන්දා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මුළුව විසින් සංවිධාන කළ "Renaissance 2019" ශිෂ්‍ය නායක දිනය පසුගිය ඉරිදා දින (ඔක්තෝම්බර් මස 6 වැනිදා) දවස පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත් විය.
නාලන්දා විද්‍යාලයීය සාහිත්‍ය හා කලා සංගමයේ "නිල් ඉඳුවර 2019" කලා මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේදී අද දින (ඔක්තෝම්බර් මස 03 වැනිදා) පැවැත්විණි.
නාලන්දා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ මාර්ග ධාවන තරඟය අද දින (පෙබරවාරි මස 10 වැනිදා) උදෑසන විද්‍යාලයීය ක්‍රීඩා පිටියෙන් ආරම්භ විය.
නාලන්දා විද්‍යාලයට 1 ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නවක සිසුන් පිළිගැනීමේ [...]
නාලන්දා විද්‍යාලයට 6 ශ්‍රේණිය සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් [...]
නාලන්දා විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා වන ක්‍රීඩා නායකයා සහ උප [...]