Nalanda College Commiunication Unit

Nalanda College Communication Unit

Beyond The Expectations

දශක හතකට පසු සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දාවට!

  92 වන වරටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති ආනන්ද නාලන්දා [...]

By |2022-11-13T00:22:57+05:30July 12, 2022|Uncategorized|0 Comments

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ , නාලන්දා විද්‍යාලයීය ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිඳුන්ට නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ සුභ පැතුම් !

By |2022-11-11T05:14:58+05:30March 17, 2020|News, Uncategorized|0 Comments

91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව

91 වන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුව පසුගිය 26 වන දින නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහල් පරිශ්‍රයේ පැවැත්විණි.

By |2022-11-11T05:15:55+05:30March 1, 2020|News, Uncategorized|0 Comments

15 වන ආනන්ද නාලන්දා සුලෝහිත පාපන්දු තරඟයේ ජය නාලන්දාවට..

සුලෝහිතයන්ගේ සහෝදරත්වය තව තවත් වර්ධනය කරමින් 2020.02.03 වන දින තුරඟ තරඟ පිටියේදී ආනන්ද නාලන්ද සුලෝහිත පාපන්දු තරඟාවලිය පවත්වන්නට විය.

By |2022-11-11T05:16:34+05:30February 27, 2020|News, Uncategorized|0 Comments

“අළුතින් නාලන්දාවට එක්වූ පුංචි මල් කැකුළු”

නාලන්දා විද්‍යාලයීය නව වසර සඳහා සිසුන් භාර ගැනීම 2020 ජනවාරි මස 16 වන දින මලලසේකර රඟහල් පරිශ්‍රයේදී පැවැත්විය.

By |2022-11-11T05:19:14+05:30January 18, 2020|News|0 Comments

2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.

නාලන්දා විද්‍යාලයේ 2019/2020 වසර සඳහා වන නව ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීමේ උත්සවය හා දියුරුම් දීම නොවැම්බර් මස 20 වැනිදා පැවති විශේෂ උදැසන රැස්වීමේදී සිදුවිය.

By |2022-11-11T05:22:30+05:30November 25, 2019|News|Comments Off on 2019/2020 නාලන්දා ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංජන පැලඳ වීම.

SILVER FLAMES 2019

කොළඹ නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සමුහය විසින් සංවිධාන කෙරුණු " SILVER FLAMES 2019" බාලදක්ෂ කඳවුර සහ රාත්‍රී ගිනිමැල සංදර්ශනය මෙවරත් අති සාර්ථක අයුරින් ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරාදා දවස පුරා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සහ ශ්‍රවණාගාරය පරිශ්‍රයේදී පැවැත්විණි.

By |2022-11-11T05:24:03+05:30October 30, 2019|News|0 Comments
Go to Top